ජනක රත්නායකගේ අවසන් රැළිය ටොරින්ටන්

අරුණළු පක්ෂයේ අවසන් රැළිය ඊයේ සවස ටොරින්ටන් මාවතේදී සිදු කෙරුණාමෙහිදී අරුණළු පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනක රත්නායක මහතා පිරිස අමතා සිටියා කිසිදු පරිපාලනයක් නොදන්න අය පාර්ලිමේන්තුවට යවන්න එපා. එතකොට මේ පාර්ලිමේන්තුවත් අපිරිසිදු වෙයි

‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය

බංකොලොත්භාවයට පත්වී තිබෙන රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත් කරනවාජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම

මැතිවරණ දින කොටස් හුවමාරුවේ ගණුදෙනු පැය 03 කට සීමා වෙයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ලබන 14වනදා කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබෙනවා. ඒ අනුව, එදින උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ. ලබන 18වනදා සිට යළිත් කොටස් හුවමාරුවේ ගණුදෙනු

චීන හැකරුන් ට්‍රම්ප්ගේ නීතිඥයාව හැක් කරලා

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයෙකුගේ දුරකථන ඇමතුම් සඳහා චීන හැකර්වරුන් රහසිගතව සවන් දී ඇති බව FBI නිලධාරීන් විසින් එම නීතිඥයාට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව FBI නිලධාරීන් විසින් නීතිඥ ටොඩ් බ්ලැන්චේට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට එරෙහිව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.