“වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මැතිවරණ කරන්නේ නෑ”

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි

“ලෝක රැකියා වෙළඳපොළට සරිලන විදිහට රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා”

ලෝක රැකියා වෙළඳපළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2,863 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,863 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,041 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,822 ක් ලැබී ඇති බවයි

රැළිය අතරතුර අනුරව සෙවූ රනිල්

ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළිකළ යුතු බව ස්වාධීන ජනාධිපතිධුර අපේකෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ගාල්ල හිනිදුම පැවති ජන රැළියකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටි සම්පත්

සජිත් දුන් සහතිකය

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටුදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හෝමාගම පැවති ජන රැලියකට එක්වෙමින්. එම ජන රැළියට