පියුමිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැනත් විමර්ශන

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එමෙන්ම එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු

මහනුවර උසාවිය කැළඹූ බෝම්බ බිය ගැන තවත් විස්තරයක් එළියට

මහනුවර අධිකරණ භූමියේ අත් බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එය විනෝදයට කළ වැඩක් බවට සඳහන් කර ඇති අතර ඔවුන් විසින් සිදු කරන ලද වරද පිළිගෙන තිබෙනවා. ඊයේ පෙරවරුවේ නිර්ණාමිකව

රේගුව හෙට වර්ජනයේ

වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව හෙට සහ

වතුයායේ නිවාස පෙලක ගින්නකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යටියන්තොට පනාවත්ත වතු යායේ නිවාස පෙලක අද අළුයම 2.00ට පමණ සිදුවූ ගිනි ගැනීමකින් ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර එම ලැයිම් කාමරයක සිටි අඹුසැමි යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසනවා. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවු 60 වන මුක්කන්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, රු. 3790ක් පැව්ති එහි නව මිල රු. 3690ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල