කියුබාවට රික්ටර් මාපක 5.9ක සහ 6.8ක ප්‍රබල භූමිකම්පා දෙකක්

කියුබාවට ප්‍රබල භූමිකම්පා දෙකක් ඊයේ (10) රාත්‍රියේදී ඇතිව තිබෙනවා. රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූමිකම්පාව ඇතිවී පැයකට පමණ පසුවයි රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූමිකම්පාව ඇති වී තිබෙන්නේ. දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම්

“වතුකරයේ ජනතාවගෙන් ජවිපෙ සමාව ගත යුතුයි”

වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ එදා විරුද්ධ වූ නිසා අනුර කුමාර දිසානයක ජනාධිපති එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී

සංවිධානාත්මක පිරිසක් කරන වැඩක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරී‍මේ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය නිවේදනය කර සිටියේ

මැතිවරණ කොමිසමෙන් වැටලීමක්

මැතිවරණ ප්‍රචාරක කාලසීමාවෙන් පසු ජනතාවට බෙදීමට ගෙන ආ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට මැතිවරණ කොමිසම සමත් වුණා.එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය බැල්ලවත්ත සැපායා හෝටලයේදී මෙම භාණ්ඩ අත්අඩංගුවට ගත්තාජනතාවට බෙදීමට ගෙනා හාල්

අරගලයේ කෙලිට නිදහස දෙන්නයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

අරගලයේ සමයේ සිදුවීම් වාර්තා කර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක් වන කෙළි ප්‍රෙසර් නමැති කාන්තාවට මේ රටින් පිටවීමට නොහැකි වී තිබෙනවා අරගලයේ සමයේ සිදුවීම් වාර්තා කිරීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා අද දින සමාජ