ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2,460 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,460 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,530 ක් ලැබී ඇති බවයි

“රනිල්, අනුර හොඳ දීගයක් කනවා,එයාලා අශුද්ධ සන්ධානයක් හදලා”

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක හොද දේශපාලන දීගයක් කන බවත් අශුද්ධ සන්ධානයක් ඔවුන් දැන නිර්මාණය කරගෙන තිබෙනව බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඇහැලියගොඩ ඊයේ (06)

අයෙකුට දිවි අහිමි කළ මාරක යතුරුපැදි අනතුරක්

ගල්ගමුව, දිවුල්ලෑව වැව අසල දී ඊයේ (06) සිදු වූ අනතුරකින් පුද්ගලයකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී ඊයේ පස්වරු 03.00 ට පමණ මෙම අනතුර මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුව තිබෙනවා. සිදුවූ එම අනතුරින්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදන්න හෙට විශේෂ දිනයක්

ජනාධිපතිවරණයට අදාළව හෙට (08) විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදීද ඡන්ද

දේශපාලනඥයා නීතියට යටත් නැහැ – අනුර

මෙරට දේශපාලනඥයා නීතියට යටත් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. එහිදී ඔහු කියා සිටියේ සිය රජයක් යටතේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවයි.