උද්දිකගේ වාහනයට වෙඩි තියන්න අනුබල දුන්නැයි කියන ASP රිමාන්ඩ්

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සැප්තැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත

තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යයි

මෙවර ජනාධිපතිවරණය සඳහා සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කොට තිබෙනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ. තැපැල් ඡන්ද භාවිතා

“රට ගොඩනගන්න වසර කිහිපයක් අවශ්‍යයි”

රට ගොඩනැගීමට තමාට තවත් වසර කිහිපයක් අවශ්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මතුගම ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්. ''පුළුවන් ශ්‍රී ලංකා'' ජන රැලි මාලාවේ

රනිල් සහ අනුර කුමාර රහසේ ගිවිසුම් සකසන බව මිනුවන්ගොඩ ජන රැළියේදී සජිත් කියයි

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය දරාගත නොහැකිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක රහසේ ගිවිසුම් සකසමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ