ජනාධිපති අපේක්ෂක විවාදය හෙට

'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

බීමතින් නි‍ෙවසකට රිංගූ කොස්තාපල්වරයකු අල්ලා ගස් බැඳ වැඩ කළ පොලිසියටම භාරදීලා

මැල්සිරිපුර නි‍‍ෙවසකට හොර රහසේ ඇතුළු වී සිටියදී නිවෙස් හිමියා විසින් අල්ලා ගස් බැඳ පොලිසියට භාරදුන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ (05) පියවර ගෙන තිබේ.මෙසේ ගස් බැඳ පොලිසියට භාරදී ඇත්තේ කුරුණෑගල

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තව ස්වල්ප මොහොතකින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

එහි කාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමටය. අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ. ඒ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය සහ ආරම්භක පිතිකරු

දේශබන්දු ට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි ඉල්ලා හිමිවරුන්ගෙන් ආ පෙත්සම

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම

රංගන හේරත් නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ව නම්කර තිබේ. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතය. ඉන්