වනාතේ දිනුකගේ ⁣ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා. එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 550ක්, සන්තකයේ තබාගෙන යතුරුපැදියකින්

තැපැල් ඡන්ද ලකුණු කිරීමේ තුන්වැනි දිනය අදයි

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අදයි. ඒ අනුව, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඒ සඳහා දිවයින පුරා ඡන්ද

”ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමක් දුන්නා”

පොදුජන පෙරමුණ ආණ්ඩුව ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමන් ලබා දීමට කටයුතු කළ බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ යටියන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්. මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ

“මොකද හිනා වෙන්නේ?” වේදිකාවෙන් යන ගමන් රනිල් කියූ කතාව

විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව බදු අඩු කිරීමට කටයුතු කළහොත් නැවතත් ආර්ථිකය කඩා වැටෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙහිදී රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාර පිළිබඳව ද සඳහන් කළා. අනුර

”රටේ පවතින්නේ විකෘති පාර්ලිමේන්තුවක්”

රට තුළ මේ වන විට පවතින්නේ විකෘති වු පාර්ලිමේන්තුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ පැවැති ජන රැලියකදීයී.