දූෂිත දේශපාලඥයින් සමග කිසිවිටක එක්නොවන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රතිඥා

දූෂිත දේශපාලඥයින් සමඟ තමන් කිසිදු අවස්ථාවක එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ ඊයේ පැවැති ජන රැලියට එක්වෙමින්.

බිබිලේ බස් රථ අනතුරකින් 20කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි

බිබිල - ලිඳකුඹුර ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අනතුරකින් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කළ බවයි.

ජාඇල ඔතේ කැලේදී දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් තිත්පොලක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි

හර්ශිතා මාසයේ ක්‍රිඩිකාවන් තිදේනාට නිර්දේශ වේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන 'මාසයේ ක්‍රීඩිකාව' සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රමගේ නමද නිර්දේශ වී තිබේ.

“පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25,000 ක් කරනවා”

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ⁣ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල පැවැති ජනහමුවක් අමතමින්. අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ