භාතිය අවසන් ගමන් යයි

කිහිප වතාවක් වෙඩි වැදී තුවාල අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියා අද උදෑසන මිය ගියේ මුළු රටම කම්පනයට පත් කරමිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් වෙඩි වැදී බරපතල තත්ත්වයේ පසුවූ භාතිය ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීය.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව, වනජීවී නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ එක්ව, ආචාර්ය තරිදු විජේකෝන් මහතා අවශ්‍ය කටයුතු දැඩි පරිශ්‍රමයකින් සිදු කළේය.
ඉතා අසාධ්‍යව සිටි භාතිය අද උදෑසන නික්ම ගියේය

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *