BMW වංචාවක්

තේරු බදු යටතේ ආනයනය කරන ලද Bmw වාහන 1728 ක් වාන්ජලික කූට ලෙස ගෙන්වා රුපියල් බිලියන 16 ක් රාජ්‍ය ආදායම් වංචා කිරීම සම්බන්ධයෙන් preasting Auto Mobile සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයාට එරෙහිව ජනඅරගලයේ පුරවැසියෝ සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යොමු කොට තිබෙනවා.

එම ලිපිය දන්නවා ඇති පරිදි මෙම ජාවාරම පිළිබඳව 2024 මැයි මස 7 වැනිදා උක්ත සමාගම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු වාර්තා වුනු බවයි එම ලිපියෙන් දන්වා ඇත්තේ.

එහිදී ඔවුන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයෙන් විමසා ඇත්තේ අභියාචනා අධිකරණය ලබාදුන් අවසර පරිදි රේගුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වංචාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙසයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *