තරුණයකුගේ මළ සිරුරක් ගසක් යට තිබී සොයා ගැනේ

සැක කටයුතු ලෙස මිය ගිය තරුණයකුගේ මළ සිරුරක් අනුරාධපුර තිසා වැව බැම්ම අසළ තිබී අද සොයා ගැනුනා.
අදාළ මළ සිරුර සොයා ගැනුනේ අනුරාධපුර පොලිසියට ලද තොරතුරක් අනුවය.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක පදවිය ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයකු බව පොලිස් පොලිස් විමර්ශන වලදී සොයා ගන්නා ලදී.පොලිසියපවසා සිටියේ ගසක් පාමුල තිබු මල සිරුරෙහි බෙල්ල කඹයකින් ගැට ගසා තිබූ බවයි.
පොලිසිය මෙය සියදිවි නසා ගැනීමක් ලෙස සැක කරන අතර, ගසේ බැඳ තිබූ ගැටය ගැලවී ගොස් සිරුර ගසේ මුලට වැටෙන්නට ඇතැයි අනුමාන කරයි.

What's your reaction?

Related Posts

1 of 842

Leave A Reply

Your email address will not be published. Required fields are marked *