බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයට.

ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා එහිදී ඔවුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද හමුවිය.
එහිදි මන්ත්‍රී කණ්ඩායමට ජනාධිපති කාර්යාලයේ පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට් රැස්වීම් ශාලාව ඇතුළු කාර්යාලීය පැරණි ස්ථාන නැරඹීමටද අවස්ථාව ලැබිනි. තවද මෙම අවශ්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ද සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *