වැව් අසල ඉදිකරන ගොඩනැගිලි රජය පවසන තරම් පහසුවෙන් කඩා ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉදිකිරීම්වලින් කොටසක් රජයේ මැදිහත්වීමෙන් සිදු කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය එම තත්වය යටතේ මෙම ඉදි කිරීම් ඉවත් කිරීමට යාමේදී ඉතා ගැටළු කාරී තත්වයන් ඇතිවිය හැකි බවයී