වන අලින් මියයාම පිලිබඳව රහස් පොලීසියෙන් පරීක්ෂණයක්

වන රක්ෂිතවලින් පිටත වන අලි මරණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව විමර්ශනය පවත්වන බවයි.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *