මීමුරේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහලට

ඊයේ මීමුරේ සිදුවු වෑන් රථ අනතුරින් මියගිය ගණන 4 දෙනෙකුb දක්වා ඉහල ගොස් තිබෙනවා
එම අනතුරින් මියගිය අය අතරට කාන්තාවන් 4දෙනෙකු සහ එක් පිරිමි පුද්ගල යෙකු ඇතුලත්.
අනතුරින් තුවාල ලැබූ අවුරුදු 5 ක දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර පසුව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය අය මීරිගම, ගෝනහේන, වබඩ, ඉඹුල්ගොඩ සහ හඳල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *