Dhanush vs nayanthara
කොලිවුඩයේ කන්ගුවාට වඩා මාතෘකාව දැන් දනුශ් vs නයන්තාරා..
ඒ නයන්තාරා ඇයගේ ඔෆීශියල් ශෝශල් මීඩියා එකවුන්ට් එකේ දනුශ්ට ප්‍රසිද්ධියේ බැනවැද පිටු තුනක පමණ “හෑල්ලක්” දැමීමත් සමග මෙය වයිරල් උනා..
ඔබට මතකද දන්නේ නෑ නයන්තාරා හින්දි හෝ දමිළ කිසිම නලු නිලියෙක් නොකරපු දෙයක් ඇයගේ වෙඩින් එක සම්බන්ධව ඇය සිදු කරා..ඒ ඇයගේ වෙඩීන් එකේ රූපරාමු,වීඩියෝ කිසිදු ආකාරයෙන් සමාජ මාධ්‍යයකට,පැපරාසීන්ට යොමු නොකර කෝටි 25කට නෙට්ෆ්ලික්ස් ආයතනයට විකුණුවා..
ඇයගේ අභිප්‍රාය වෙන්න ඇත්තේ උබලට මගේ වෙඩිමබලන්න ඕනෙ නම් සල්ලි දීලා බලපන් වගෙ..🌝
දැන් ඒකේ අලුත්ම තත්වය ඇය ඒත් එක්කම අලලා සැකසූනු ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එකක් නොවැම්බර් 18 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කරන්න නියමිතයි..එයට ඇය රගපෑ ඔහුගේ ස්වාමියා(එකල පෙම්වතා) වූ විග්නේශ් සිවන් අධ්‍යක්ශණය කල Naanun rowdy thaan චිත්‍රපටයේ කොටස්(තත්පර 3ක්) ට්‍රේලර් එකේ ඇතුලත් වෙනවා..එහි නිශ්පාදක උනේ දනුශ්..
තමන්ගේ සහය නලුවෙකු ලෙස රගපෑ විජේ සේතුපතිව ප්‍රධන නලුවට කාස්ට් කරන ගමන් අධ්‍යක්ශක භුමිකාවට අත්පොත් තබන අවධියේදී විග්නේශ් ශිවන්ටද අවස්ථාව ලබාදෙමින් කෝටි 6 ක බජට් එකක් මේ චිත්‍රපටය සදහා දනුශ් වෙන් කරනවා..හැබයි චිත්‍රපටය අවසන් වෙන්නේ කෝටි 16ක විශාල පිරිවැයකින්.
චිත්‍රපටය හිට් උවත් ඩිස්ට්රිබියුටස්ලා ෆිල්ම් එක මිලදී ගත්තේ අඩුගානකට උනු නිසා ප්‍රඩියුස කෙනෙක් විදියට දනුස්ට ලොකු ලාබයක් ලැබෙන්නේ නෑ..එහි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් සදහන් කරන්නේ ලොකේශන් බලන්න,නැවත සීන්ස් රූගත කරන්න කිය කිය විග්නේශ් සහ නයන් විශාල මුදල් ප්‍රමාණයක් අපතේ යැවු බවයි..
එම නිසා මෙම ඩොකියුමන්ට්‍රි එකට එහි කොටස් ඇතුලත් කරඇත්තේ දනුශ්ගේ wunderbar film ආයතනයේ අනුදැනුම නොමැතිව නිසා එහි නීතිඥයන් නයන්තාරට සහ නෙට්ෆ්ලික්ස් ඉන්දියා ආයතනයට දන්වා ඇත්තේ මෙම කොටස් ඉවත්කරන ලෙස සහ එසේ නොමැති වුවොත් කෝටි 10ක් වන්දි ලෙස ගෙවීමට වෙන බවයි..
ව්‍යාපාරික අන්දමින් යෑවු මෙම ලිපියට නයන්තාරා උත්තර දුන්නේ ශෝශල් මීඩියා වලින්..
ඇය ඉතාමත් පෞද්ගලික ලෙස මෙය අරන් තිබ්බා..
දනුශ්ට ආමන්ත්‍රණය කර තිබුනේ කස්තුරිරාජගේ පුත්,සෙල්වරාගවන්ගේ සහොදරයෙක් වෙන දනුශ් කස්තුරිරාජා කියලා..
තවද දනුශ් සිනමාවට ආවේ පවුලේ උදව්වෙන් බවත් ඇය සිනමාවේ තනියම හැදුණු තාරකාවියක් කියලා ඇයම සදහන් කරලා තිබ්බා..
තවද ඇය “තත්පර තුනකට මෙච්චර සීන් එකක්” වගේ දෙයක් අදහස් කරලා තිබ්බා..
දනුශ් ඔහුගේ මීඩියා වලට දාන ලෙටස්ල වල අවසානයට භාවිතා කරන “Om namassivaya🙏” කියන ආශිර්වදයත් ඇය කින්ඩියට වගේ ලිපිය අවසානයට එක් කර තිබුණා..
තව දෙයක් මතක් කරන්න ඕනේ..මේ විවාහයට දමිළ සිනමාවේ බල කනු දෙකක් වෙන විජේ සහ අජිත් දෙදෙනාම සහබාගී නොවීම විශේශයක්.අජිත් කෙසේ වෙතත් විජේ නම් පොඩි හරි ආටිස් කෙනෙක්ගේ දේවල් වලට සහබාගී වෙනවා..ඒ යකාට ෆොටො දැම්මත් එකයි නැතත් එකයි..ඒත් දැන් දැන් යන්නේ ඔවුන් දෙදෙනාම මෙයට සහබාගී නොවුනේ ඔවුන්ගේ ජනප්‍රියතාව පාවිච්චි කර ඇයගේ වෙඩිං කැසට් එක විකිනීමට දායක වීමට අවශය නොවු නිසා බවයි..
ජවාන් ශුටින් අතර නිසා king khan නම් මෙයට සහබාගී උනා..ඇත්තටම ඕකේ නයන් & විකී ව බලනවට වඩා srk ෆැන්ස්ලා srk ට තියෙන ආදරෙට ඔකත් බලයි..
දැන් නයන් කියන්නේ දනුශ් මේ කරපු දෙයින් ෆැන්ස්ලා තව බලන් ඉන්න එකලු වෙන්නේ..ෆෑන්ස්ලා පව්ලු…
ෆෑන්ස්ලා පව් නම් දෙයියනේ ඕක යූටියුබ් දාපියකෝ🤌🤌🤌
ඔයිට වඩා රගන්න තිබ්බ දීපිකා-රන්වීර් , ආලියා- රන්බීර්, කත්රිනා-කෞශාල් වෙඩිං footage,video මිනිස්සුන්ට බලන්න ඕනේ තරම් ෆ්‍රී තිබ්බා..
මේක නයන් උඩ බලන් කෙල ගහගත්තු වැඩක්.අන්තිමට කරපු ෆිල්ම් ඔක්කොගෙන්ම ජවාන් විතරක් ඇරෙන්න අනික්වා ඔක්කොම ෆ්ලොප් වෙද්දි මේම ෆෑන් බේස් එකක් එක්ක හැප්පෙනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ..
ට්‍රේලර් එකේ තත්පර තුනක් තිබ්බට ෆුල් වීඩියො එකේ විනාඩි ගානක කොටස් තියෙන්න පුලුවන්..නයන් & විකී සල්ලි බලාගෙන කරලා දැන් ෆෑන්ස්ලා පව් කියලා කියෙව්වට වැඩක් නෑ.එයාලා හිතපු තරම් ඕකට පබ්ලිසිටි එකක් ආවේ නෑ..
Nayanthara comment
චිත්‍රපටියට, මගේ සහකරුට සහ මට එරෙහිව ඔබ අවුස්සන පළිගැනීම,
එය බලපාන්නේ අපට පමණක් නොව තම උත්සාහය හා කාලය කැප කළ මිනිසුන්ටයි
මෙම ව්‍යාපෘතිය. මම, මගේ ජීවිතය, මගේ ආදරය සහ විවාහය පිළිබඳ මෙම NetFlix වාර්තා චිත්‍රපටය
කාරුණිකව ඇති මගේ කර්මාන්තයේ ශුභ පැතුම් බොහෝ දෙනෙකුගේ ක්ලිප් ඇතුළත් වේ
දායක වූ සහ බහු චිත්‍රපටවල මතකයන්, නමුත් කනගාටුදායක ලෙස වැඩිපුරම ඇතුළත් නොවේ
විශේෂ සහ වැදගත් චිත්‍රපටයක්, Naanum Rowdy Dhaan,