DNA press
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතා එම පක්ෂයට ලැබෙන පළමු ලැයිස්තු මන්ත්‍රී ධූරයම තමාට ලබා ගැනීමට අධිකරණයේ සහාය පතා තිබෙනවා
මොහාන් පෙරේරාමහතා පැවසුවේ ලැබෙන පළමු ලැයිස්තු මන්ත්‍රී ධූරය තමාට ලබා ගැනීමට අධිකරණයේ නියෝගයක් ලබාගත් බවයි.
පක්ෂයේ යම් ගැටුම් තිබුණත් තැපැල් පෙට්ටියට ඡන්දය භාවිතා කරන ලෙස මොහාන් පෙරේරා මහතා මේහි දී ඉල්ලා සිටිනවා.
පක්ෂයේ අවසන් වැඩිය නුගේගොඩදී පැවැත්වෙන බවත් සුභ පතන බවත් ඔහු පවසනවා
දමිතා අබේරත්නට දෙවන ාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාදීමට ලිපියකින් එකඟ වී ඇති අතර එයත් එක් වසරක් පමණයි
දෙවෙනි මන්ත්‍රී ධුරය ලැබුණොත් ඒ සඳහා සඳහා පස්දෙනකු නම්කර ඇති අතර ඔවුන් එක් අවුරුද්ද බැගින් එම කාර්යය නිරත වන බවයි මොහාන් පෙරේරා මහතා පැවසුවේ.