e – ගමන් බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමයක්

2025/01/01 සිට e – ගමන් බලපත්‍ර ලබාදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා www.immigration.gov.lk ඔස්සේ පූර්ව ලියාපදිංචිය සිදුකළ යුතු බව ද සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *