Elon Musk උඩඟු ප්‍රකෝටිපතියෙක් බවට ඔස්ට්‍රේලියාවෙන් චෝදනා

ටෙස්ලා අධිපති Elon Musk උඩඟු‍ ප්‍රකෝටිපතියෙක් බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.

පසුගියදා සිදුවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රහාරයේ පිහි ඇනුම පිළිබඳ වීඩියෝ දර්ශන Elon Muskට අයත් එක්ස් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ කොමසාරිස්වරිය වන ඉන්මන් ග්‍රාන්ට් නියෝග කර තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් Elon Musk පියවරක් ගෙන තිබුණේ නැහැ.

මෙම තත්ත්වය සමගයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එලොන් මස්ක් යනු නීතියට සහ විනීතභාවයට ඉහළින් සිටින උඩඟු‍ ප්‍රකෝටිපතියෙක් ලෙස හඳුන්වා ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *