EPDP පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවට තරග කරන පූජ්‍ය කිරිඉබ්බං ආරේ විජිත හිමි මාධ්‍ය හමුව

රටේ සංහිඳියාව පිළිබිඹු කරන හොඳම අවස්ථාවක් තමයි මහා සංඝරත්නය දෙමළ පක්ෂයකින් තරග කිරීම..

රට අලුත් ගමනක් ආරම්භ කරල තියෙනවා..

ජනාධිපති අනුර කුමාරට සහයෝගය ලබා දෙමින් අපි පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා..

රටේ සංහිඳියාව වෙනුවෙන් තමයි මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයින් මේ පක්ෂය වටා එක් වෙලා ඉන්නේ.

අපිට පාර්ලිමේන්තුව තුළ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්.

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *