ගාසා තීරයේ ආහාර අර්බුදය තවත් උග්‍ර වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පලස්තීනුවන් 10 දෙනෙකු පමණ දැඩි ආහාර හිගය නිසා මියගොස් ඇතැයි වාර්ථා වනවා.
ඊශ්‍රායලය විසින් ආහාර සැපයීම පාලණය කිරීම නිසා තත්වය තවත් උග්‍ර විය හැකි බවට ද වාර්ථා වනවා.
එරට සෞඛ්‍ය අංශ වාර්ථා කරන්නේ යුද්ධය ආරම්භ වු 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා උග්‍ර මන්ද පෝෂනය නිසා මිය ගිය වැසියන් සංඛ්‍යාව 111 බවයි.