හිටපු ඇමති මනුෂ ගේ පෞද්ගලික ලේකම්ට ඇප.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්ක සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.

ඒ අනුව, සැකකරු රුපියල් මිලියන 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර සැකකරුට විදේශගත වීම තහනම් කිරීමට ද නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *