හිටපු ඇමති පී.දයාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

1977 දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි එම මහතා ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ පී. දයාරත්න මහතා විවිධ අමාත්‍ය ධුර දරනු ලැබුවෙකි.
මියයන විට ඒ මහතා 89වන වියේ පසුවුණා.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *