බස්රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට

පසුගිය 25 වන දින මහනුවර හන්තාන ප්‍රදේශයේදී බස් රථ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හා එක් සැකකාරියක් අත් අඩංගුවට පත්ව තිබෙනවා.
පහර දීම සිදුව තිබුනේ හන්තාන කඳුවැටිය නැරඹීමට අනුරාධ පුරයේ සිට පාසල් සිසුවි සිසුවියන් රැගෙන පැමිණි බස් රථ රියදුරකුටය.ඉන් පහරකෑරියදුරු තුවාල ලබා රෝහල්ගත කිරීමටද පියවර ගනු ලැබුවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනා ගාර ගත කරන ලද අතර සැකකාරිය ඇපමත මුදා හැරුනා.
ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවන්.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *