HONG KONG හි ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

HONG KONG හි ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 35 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

කාර්යබහුල කොව්ලූන් දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නේවාසික ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ මහල් 16 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ව්‍යායාම් ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *