මැදපෙරදිගට අමෙරිකාවෙන් දැවැන්ත බලඇණියක්? පෙන්ටගනයෙන් විශේෂ සූදානමක්!
මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ යුදමය ස්ථාවරත්වය තහවුරු කිරීම ඉලක්ක කරගනිමින්, තවත් අතිරේක භට පිරිස් 10,000ක් පමණ එම කලාපයට යැවීමට අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය මේ වන විට සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නල්!-->…









