IMF ගිවිසුම් කඩකළහොත් යළිත් ආධාර ලබා ගත නොහැකි බව ජනපති කියයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් යම්කිසි පාර්ශ්වයක් කඩ කළහොත් රටට නැවත කිසිදු ආධාරයක් ලබාගත නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් විසින් මඩකලපුව ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුකට එක්වෙමින්.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තියවේදීන් සිවිල් සංවිධාන ක්‍රීයාකාරීන් සහ නීති සංගමයේ පිරිසක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *