ත්‍රස්ත වාදයට එරෙහිව ගෝලීය වගවීම පිළිබඳව ඉන්දියාව අවධාරණය කරයි

ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි ත්‍රස්ත ප්‍රහාරයට චෝදනා ලැබූ ත්‍රස්ත ප්‍රතිරෝධක පෙරමුණ (TRF) විශේෂයෙන් නම් කරන ලද විදේශීය ත්‍රස්ත සංවිධානයක් සහ විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණයට ඉන්දීය රජය සිය කෘතඥතාව පළ කර තිබේ.

2025 අප්‍රේල් 22 වන දින ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රැසකට පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධානයක් වන ලෂ්කර්-ඊ-තායිබා (LeT) හි ශාඛාවක් වන TRF සම්බන්ධ වී ඇති බව ඉන්දියාව පවසයි.

What's your reaction?

Related Posts

1 of 397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *