නායක බෙන්ස්ට්‍රෝක් ගේ විෂිස්ථ දක්ෂතා හේතුවෙන් එංගලන්ත කන්ඩායමට ඉන්දියාව පරදා ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමට අද(14) සමත් වුනා . ජයග්‍රහනය සඳහා ලකුණු 192 හඹාගිය ඉන්දියානු කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 170 පමනි.බෙන්ස්ටෝක් ලකුණු 24 කඩුළු 3යි