ජෝරුට් ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට දෙවෙනි වේ

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එන්ගලන්ත පිතිකරු ජෝරූට් සමත්වී තිබෙනවා.
පළමු ස්ථානයේ පසුවන ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 15,921ක්. එංගලන්තයේ ජෝ රෑට් මේ වන විට ලකුණු 13,389 රැස්කරගෙන තිබෙනවා.
ඒ,ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ දිනවල පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ පලමු ඉනිමේදී ලකුණු 150 ලබා ගනිමින් මෙම සුවිශේෂී කඩඉමට පැමිණිමට ඔහුට හැකි වුනා.

What's your reaction?

Related Posts

1 of 421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *