වර්ජනයෙන් හිරවුණු තැපෑල

අතිකාල ගෙවීම් මුල්කරගෙන ඇරබි වැඩවර්ජනය නිසා තැපැල් මළු 10,000කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙනවා
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂන මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අද දින තැපැල් කාර්යාලයේ කිසිදු වැඩක් සිදු නොවන බවයි

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *