ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ වැඩ භාර ගනියි

බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ අරඹා තිබේ.
බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් මහතා දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් හිමි හමුදා නිලධාරියෙක්ය එතුමා සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැප වු ශ්‍රීලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ අභීත අභීත නිලදරුවෙකි .

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *