News Alert

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවුලපිටිය,මීරිගම,අත්තනගල්ල,මහර,ගම්පහ,මිනුවන්ගොඩ,ජාඇල,කටාන සහ වත්තල යන ප්‍රදේශ වලට ඉදිරි පැය 48තුල ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින අධික වැසි තත්වය සමඟ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *