News Alert

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 988

Leave A Reply

Your email address will not be published. Required fields are marked *