Next gen Premier hockey league 2024

next get Premier hockey league තරගාවලිය අද ආරම්භ වෙනවා
තරග පැවැත්වෙන්නේ නවීකරණය කරන ලද කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී ක්‍රීඩා පිටියේදී
ලංකාවේ ප්‍රමුඛතම හොකී ක්‍රීඩා සමාජ අටක් මෙහිදී තරග වදිනවා. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ කොළඹදී පැවැත්වුණා

මුරාඩ් අමර්දින් next gen හොකී development society සාබාපති

Next gen hoki sport club විසින් ප්‍රතම වරට සන්විදානය කරන හොකි තාරගාවලිය සදහා ජායාත්‍යාන්තර ක්‍රිඩික ක්‍රිඩා කාවන් තරග කිරිමට නියමිතයි .බන්ගලාදෙශය , ඉන්දියාව , පකිස්ථානය යන රටවල් වලින් ක්‍රිඩකයන් ඇවිත් දැනටමත් නතර වෙලා ඉන්නෙ . හෙට තාමා මෙක පටන් ගන්නෙ . මෙ කාන්ඩායම් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ ශ්‍රී ලාන්කාවෙ ප්‍රවින ක්‍රිඩකයින් අපිට බලා ගන්න පුලුවන් . හෙට සිට මාසයක් තිස්සෙ මෙක යනවා.

විමුක්ති දර්ශන next gen sport club ලෙකම්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *