එහෙම උනොත් තරුණ දේශපාලනඥයන්ට මොකද වෙන්නේ
එක චන්ද පොළකින් ඡන්ද සීයක් වැඩි කර ගත්තොත් අපිට දිනන්න පුළු හා
පිළියන්දල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ුසිල් ප්‍රේමි ජයන්ත මහතා මේ බව කියා සිටියා
ගෑස් සිලින්ඩරය යටතේ තරග වදින අපේක්ෂකයන් රැසක් පි එක්ව සිටියා
සුසිල් ප්‍රේම ජයන්ට
මම ඉන්නේ නුගේගොඩ නුගේගොඩට ලයිට් ආවෙත් බොහොම කාලෙකට පස්සේ
දැන් හැම තැනම විදුලිය තියෙනවා පාරවල් හැදුනා අධිවේගී මාර්ග හැදුනා හැත්තෑ හය වසරක් ගැන කතා කරනවා
අසූවට අසූ නමය කරපු විනාශ ගැන කවුරුත් කතා කරන්නේ නෑ දැන්
ඉතිහාසයට බැන බැන කරා නම් මේව හදන්න බෑ
වැටුප විෂමතා හැදුවේ අපි ඒවා ගැන දැන් කවුරුත් කතා කරන්නේ නෑ. දැන් කියනවා මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියලා