NPP හෙට නාමයෝජනා අත්සන් තබයි

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම හෙට (09) පෙ.ව. 10.00ට සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවේ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිඥ සුනිල් වටගල ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වේ.

What's your reaction?

Related Posts

1 of 886

Leave A Reply

Your email address will not be published. Required fields are marked *