On max මුදල් වංචාව සම්බන්ධයෙන් ජනතා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සංවිධානය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා ඒ අනුව එළඹෙන 23 දක්වා මෙම මුදල් වංචාවට හසුවුණු පිරිසට Fcid ආයතනයට පැමිණිලි කිරීමට අවස්ථාව හිමිකර දි තිබෙනවා

On max මුදල් වංචාව සම්බන්ධයෙන් ජනතා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සංවිධානය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා ඒ අනුව එළඹෙන 23 දක්වා මෙම මුදල් වංචාවට හසුවුණු පිරිසට Fcid ආයතනයට පැමිණිලි කිරීමට අවස්ථාව හිමිකර දි තිබෙනවා
ඒ අනුව අද උදෑසන fcid ආයතනයට විශාල පිරිසක් පැමිණ තිබුණා මෙහිදී fcid ආයතනයේ නිලධාරීන් සුළු පිරිසගේ පැමිණිලි භාරගත් අතර අනික් පිරිසට ලංකාව පුරා ඇති පොලිස් ස්ථානවලදී පැමිණිලි භාරදීමේ හැකියාව සලසා දුන්නා

ඉන් අනතුරුව ජනතා අයිතිවාසිකම් සුරක්ශා කිරීමේ සංවිධානය බොරැල්ල NM පෙරේරා ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා…

R සජීව අසංක ..සභාපති

0n max ආරම්භ වෙන්නේ ධනංජය මල්වර කියලා පුද්ගලයෙක්ගෙන් ..දෙදහක් පමණ මුලදී සම්බන්ධ සම්බන්ධ වෙනවා පසුව
කඩා වැටෙනවා …එතකොට මුදල් තිබුණා කෝටි දාහකට වඩා ..ඒකට විසඳුමක් ලෙස තමයි මේ ඔන් මැක්ස් ඩිටී කියන ආයතනය පටන් ගන්නේ ..

එයාල කිව්වේ මේක ට්‍රෙන්ඩින් කොම්පැනි එකක් කියලා ..මේක සියයට සියක්.ශ්‍රී ලාංකික සමාගමක් ..නමුත් මේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි නිසා ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කරනවා …

අපි දාපු මුදල වගේ පස් ගුණයක් මුලදි ගෙවන්න පුළුවන් විදියට සාර්ථක මට්ටමක් තිබුණා …මුලදී ආයුෂ මුදල කෝටි පන්දහක් පමණ තිබුණා ..

ඉතින් අපි ඇත්තටම හොයලා බලලා ට්‍රඩෙන් කරන්න පටන් ගත්තා ..

අන්තිමේදිකෝටි දෙදහකට වෙච්ච දෙයක් නෑ ..
තහනම් කරනවා පිරමීඩ ව්‍යාපාර කියලා ..හම්බ කරපු අය රට යනවා ..හතළිස් දෙනෙක් පමණ ඉන්නවා අවම කෝටි 25ක් පමණ හොයපු ..

මේ අගතියට පත්වෙච්ච සියලු දෙනා එක් කරගෙන තමයි අපි මේ සංවිධානය පටන් ගත්තේ ..දැන් මේ වෙනකොට පැමිණි 650කට වැඩිය පැමිණි අරන් දීලා තියෙනවා ..

මෙතෙක් කල් සිස්ටම් එක ඔන් එකේ තිබිලා ..
කණගාටුවට කරුණ නම් fcid පැමිණිලි බාරගන්නේ නෑ ..

ඉන්ද්‍ර සමන්ත ..ලේකම්

අපි ලංකාවේ ප්‍රථම වරට fcid නිලධාරීන් ගමට අරන් ගිහිල්ලා පැමිණිල්ල ලබාගන්න ක්‍රමයක් හැදුවා ..පසුගිය නඩු වරයේදී විනිසුන්කරුවන් තීරණය කළා පැමිණි අනිවාර්යයි මුදල් ලබා ලබාගන්න කියලා ..එනිසා අද දිනයේදී අපි කොළඹ තියෙන fcid ආයතනයට පැමිණි දෙන්න පැමිණියා පැමිණ කීපයක් පමණක් ඔවුන් භාරගත්තා ..පසුව ඔවුන් පැව ස්වාමියාභාරගන්න බෑ විශාල ප්‍රමාණයක් සිටින නිසා කියලා ..පොලිස්පතිතුමා නියෝගයක් දීලා තියෙනවා සියලුම පොලිසි වලට මේ පැමිණිලි භාරගන්න කියලා …

ඒ සමා සියලු දෙනාටම කියනවා මේ මුදල් ලබාගන්න හරි ආකාරව පැමිණිලි ගොනු කරන්න කියලා …සමහර පුද්ගලයින් මෙම ආකෘති පත්‍ර පිරිම සඳහා මුදල් ගන්නා බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා …ඒවාට අසු නොවී fcid ..ආදර නිකුත් කළ ආකෘතියට අනුව පැමිණි ගොනු කරන්න..

What's your reaction?

Related Posts

1 of 442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *