බොරැල්ලේ සිදුවූ අනතුරෙන් අයකු මරුට

අද උදෑසන  බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා ඉන්පුද්ගලයකු මියගොස් පස්දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරට හේතුව ලෙස පොලීසීය පවසන්නේ දොඹකරයක තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් එය මාර්ගයේ තිබූ තවත් වාහන සමග ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *