බංග්ලාදේශය හා පාකිස්ථානය අතර පැවති තුන්වන හා හා අවසන් T20 තරගයෙන් ලකුණු 74 කින් ජය ලැබීමට පකිස්ථානය සමත් වුනා . පලමුවෙන් පන්දුවට පහර දුන් පතිස්ථානය කඩුළු 7 දැවී ලකුණු 178 ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බන්ගලාදේශ කන්ඩායම සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 104 පමණයි.
කෙසේ වෙතත් දෙරට අතර පැවති T20 තරගාවලිය 2-1 ලෙස බන්ගලාදේශ කන්ඩායම ජයග්‍රහණය කලා.