ජනපති මාලදිවයිනට

ජනපති අනුරතුමාර දිසානායක මහතා සිය තෙදින නිල සංචාරය සඳහා අද උදෑසන මාල දිවයින බලා පිටත්ව ගියා.

ඒ ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් අද උදෑසන 07.30 පමණ මාළදිවයිනේ මාලේ අගනුවර බලා පිටත්ව ගියා.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තවත්  රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබෙන බවට වාර්ථා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *