ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින ආර්ථික හා සාමාජිය සබඳ තාවය ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව හා මාලදිවන අතර පවතින දිගුකාලීන ආර්ථික හා සාමාජිය බැඳීම පිලිබඳව සඳහන් කල ජනාධිපති තුමා. මාලදිවයින් ආයෝජකින් හට සිය ආයෝජනයන් සිදුකල හැකි විවිධ මානයන් සම්බන්ධයෙන්ද ජනාධිපතුමා මෙහිදී දැනුවත් කර තිබුනා.
මාල දිවයිනෙන් ලැබුණු උණුසුම් පිලිගැනීමට සහ ආගන්තුක සත්කාරවලට තමන් හා තම කන්ඩායම ස්තූති වන්ත වන බවත් එහිදී ජනාධිපති තුමා සඳහන් කර තිබෙනවා.
දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමේ සහ දෙරටේ ජනතාවගේ පොදු යහපත සඳහා පවතින සබඳතා විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම හඳුනා ගත් බව ජනාධිපතිවරයා සාකච්ඡා අතරතුර ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *