තීරු බදු අඩු කරගන්න ජනපති මාධ්‍යගත ක්‍රමය ඔස්සේ තවත් සකාච්චාවක

ශ්‍රී ලංකා අපනයන සඳහා එක්සත් ජනපද පනවා ඇති තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් අතර විශේෂ සාකච්ඡාවක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ රටට පනවා ඇති තීරුබදු අඩු කිරීම සහ දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීමයි.
සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ නිලධාරීන්ද සම්බන්ධ වුණා.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *