අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්නා අයට සහනයක්

අන්තර්ජාල ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

බදු වැඩි කිරීම හේතුවෙන් අන්තර්ජාලය හරහා ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවට රජයට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල විය.
කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ උද්ගත වූ තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *