SJB මාධ්‍ය සාකච්ඡාව

කින්ස් නෙල්සන්

සජිත් ප්‍රේමදාස පැරදුනේ නෑ ජනතාව තමයි පැරදුණේ

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහෙන් එකක් පක්ෂයේ මහ ලේකම්වරයාට දීලා තියෙනවා කලබල වෙන්න දෙයක් නෑ නිසි වෙලාවට ඉතුරු ටික පත්කරාවි

නායකතුමාට කොන්ද පණ නැද්ද කියන එක අපි දන්නවා. ඒකයි අපි එතුමා සමග හිටගත්තේ
එතුමා දුර දකින නායකයෙක්

සින්ඩරය සමග එකතු උනානම් අපිට ජයග්‍රහණය කරන්න තිබුණා. නමුත් අපිට රනිල් වික්‍රමසිංහ විශ්වාස නෑ. එතුමා අලියා ලකුණෙන් ඡන්දය ඉල්ලුවා නම් අපිට හිතන්නතිබුණා

පැරදුනු අයට ලැජ්ජ නැද්ද ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්න

කොරියාව රටෙන් කෝටා එකක් ලැබුනද නැද්ද කියලා දන්නේ මනුෂ නානායක්කාර විතරයි
එතුමා වරදක් කරලා තියෙනවා නම් වත්මන් ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න කියලා අපි බලන් ඉන්නවා හොරු අල්ලනකම්

ජාතික ආර්ථිකයට අත දෙන ගොවියා ගැන අද නාමල් කරුණාරත්න සොයා බලන්නේ නෑ
ගොවියාට පොහොර දියව් කියලා කෑගහපු අය අද කෝ ඒ කෑගහපු අය අද පාර්ලිමේන්තුවේ ඉන්නේ

තවම ගොවියාට තඹ සතයක්වත් දීලා නෑ නාමල් කරුණාරත්නට කියනවා ගොවියාට පොහොර ටික ලබා දෙන්න කියලා

ගොවියාට රුපියල් 25000ක් දෙනවා කිව්වා අදියර දෙකකින් අදියර දෙකකින් නැතුව ගොවියාට ඒ මුදල එකපාර ලබා දෙන්න කියලා කියනවා
ගොවියාට දෙන සහනාධාර ටික ලබා දෙන්න

ඔබතුමාලා සෑම විෂයකටම විසඳුම් දෙනවා කිව්වා. දැන් ඒවා ලබා දෙන්න

ජනතාව අසීමිත බලයක් ලබාදීලා තියෙනවා. දැන් ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න

ගොවියන්ට දෙනවා කියපු පොහොර සහනාධාරය දීලා නෑ

මේ ආණ්ඩුව කණ්ඩායමක් යවලා මෝල්වලට ගිහිල්ලා හාල් තියෙන තොග බැලුවා ඒවට මොකද උනේ?
නැවත රටින් හාල් ගෙනෑවොත් ගොවියට බඩේ පාර වදිනවා

මේ ආණ්ඩුව කිව්වා අලි මිනිස් ගැටුමට විසඳුම් තියෙනවා කියලා දැන් කෝ ඒ විසඳුම්

What's your reaction?

Related Posts

1 of 442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *