ඊයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි20 තරගය කඩුලු 8 කින් ජය ගනිමින් බංග්ලාදේශය සිය පළමු විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කළේය.
පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කන්ඩායම සියළුදෙනා දැවී. ලබාගත්තේ ලකුණු 132 පමණයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බන්ගලාදේශ කණ්ඩායම කඩුළු 2 දැවී පන්දුවාර 16 ක් තුලදී ලකුණු 133 ඉල්ක්කය හඹා ගියා ටන්සිඩ් හොසේන් ලකුණු 73.