දෙවන T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (13) පැවති දෙවන විස්සයි20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත්තේය.ඒ අනුව පලමුව පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායම ආරාදනා කලා.
පලමුව පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම මීට ස්වල්ප පෙලාවකට පෙර කඩුළු 4 දැවී ලකුණු 78 මීට ස්වල්ප වේලාවකට පෙර ලබා සිටියා.

What's your reaction?

Related Posts

1 of 659

Leave A Reply

Your email address will not be published. Required fields are marked *