කොටස් වෙළෙඳපොළ දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පැවසුවේ, පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් ආයෝජකයින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹීම හේතුවෙන් මෙම වැඩිවීම සිදුවී ඇති බවයි.
ඒ අනුව, ඊයේ දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,838.39 ක් විය.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *