කොටස් වෙළඳපල ගනුදෙනු වාර්ථාගත ලෙ‍ස ඉහලට

ඉතිහාසයේ ප්‍රතම වරට කොටස් වෙළඳ පල සියළු කොටස් මිල දර්ශකය ඒකක 19500 සීමාව ඉක්මවා යාමට සමත් උනා ඒ එහි අගය ඒකක 50.15කින් ඉහළ යාමෙන් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් විය එහි පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.
මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය.

What's your reaction?

Related Posts

1 of 773

Leave A Reply

Your email address will not be published. Required fields are marked *